Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Godage News

ගොඩගේ අත්පිටපත් තරඟය - 2016

2016 ගොඩගේ අත්පිටපත් තරඟයේ නවකතා, කෙටිකතා සංග්‍රහය, කාව්‍ය සංග්‍රහය, යොවුන් නවකතා ජයග්‍රාහී අත්පිටපත් සඳහා සම්මාන, සහතිකපත්, මුදල් ත්‍යාග පිරිනැමීම හා ජයග්‍රාහී කෘති එළි දැක්වීමේ උත්සවය 2017 පෙබරවාරි මස 22 වැනි බදාදා පස්වරු 3.00 ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

ජයග්‍රාහී කෘති හා ත්‍යාග මුදල් - සිංහල මාධ්‍යය

    ප්‍රශස්ත නවකතා


  • න ගච්ඡති - පද්මිනී සෙනෙවිරත්න - 100,000/-

  • තුන්හුලස් - හංසිනී ගයාත්‍රි ලියනගේ - 100,000/-

  • ප්‍රශස්ත කෙටිකතා සංග්‍රහය


  • හාවුන් එනතුරු - ඉන්ද්‍රිකා දිසාසේකර 25,000/-

  • ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහය


  • ඈ විප්ලවයක් නොකළාය - චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න 25,000/-

  • කළුපාට මුතු - චන්ද්‍රසේන බදුගම 25,000/-

  • ප්‍රශස්ත යොවුන් නවකතාව


  • මාතර ගඟේ කිඹුල් හටන - සුදත් විකුම් ගල්හේන 25,000/-


ජයග්‍රාහී කෘති හා ත්‍යාග මුදල් - දෙමළ මාධ්‍යය

    කාව්‍ය සංග්‍රහය


  • මලෛ නින්රපෝදුම් - කාත්තනගර් මොහිදීන්සාලි

  • Malai Ninrapothum - Kaththanagar Mohideensally 25,000/-

  • කෙටිකතා සංග්‍රහය


  • ඇමේසන් කාට්ටිල් අලගන් පූසාරි - ඒ. ඉරුදයනාදන්

  • Amazon Kaattil Alagan Puoosari - A. Irudhayanathan 25,000/-



News Archive


2017 August
2017-08-16
for menlal peace and ease

2017 July
2017-07-31
ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන 2017
2017-07-25
ගොඩගේ - ගුවන්විදුලි ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම 

2017 June
2017-06-29
Truth is not two fold
2017-06-21
ගොඩගේ ආයතනයෙන්
2017-06-07
ගොඩගේ අත්පිටපත් තරගය 2017

2017 March
2017-03-30
ශ්‍රී ලංකා - සෝවියට් - රුසියා සබඳතා කෘතිය

2017 February
2017-02-27
ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල
2017-02-21
ගහපු පොත් ගණන මං දන්නෙත් නෑ
2017-02-06
2017.02.06 දින අද පුවත්පතේ පල වූ ලිපිය
2017-02-01
රාජ්‍ය සාහිත්‍ය සම්මාන

2016 December
2016-12-15
Christian Books for Christmas

2016 November
2016-11-01
2016.10.31 දින දිනමිණ පුවත්පතේ පල වූ ලිපිය

2016 October
2016-10-27
පින් සහ පව් කුසල් සහ අකුසල් (2016.10.25 ලංකාදීප)
2016-10-27
අර්නස්ට් පෝරුතොට පුදැදුරු ප්‍රණාම
2016-10-17
අර්නස්ට් පෝරුතොට පිය උපහාර උළෙල
2016-10-08
2016.10.09 දින ඉරිදා පුවත්පතේ පළ වූ ලිපිය.

2016 September
2016-09-29
නිර්දිෂ්ට හා සම්මාන දිනූ ගොඩගේ කෘති
2016-09-10
Award winner Books - Godage Literary Awards 2016

Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka