Adurin Adurata

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-9182-6
Publisher S.Godage And Brothers (pvt) Ltd.
Author Name Sunil L R Bandara
Published Year 2018
Book Weight 320.00 Grams
Book Size 22X14X1cm
Pages 240
සාමාන්‍ය ජන ජීවිතය විවිධාකාරය. විෂමය. පසුගිය කාලයේ විශේෂයෙන්ම මැතිවරණ කාලවලදී පාතාල ලෝකය හා දේශපාලකයා සම්බන්ධ නොයෙක් විස්තර අපි ජනමාධ්‍ය තුළින් දකින්නෙමු. අසන්නෙමු. අඳුරින් අඳුරට ප්‍රබන්ධය එම ආරංචි ඇසුරෙන් ගොඩනංවන ලද සම්පූර්ණ මනඃකල්පිත ප්‍රබන්ධයකි. මෙම ප්‍රබන්ධයේ එන සිදුවීම්, චරිත, පරිසරය සම්බන්ධ කිසිවකට ජීවත්ව සිටින කිසිවකුගේ සම්බන්ධයක් නැත.

1.66$