Adurin Adurata
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-9182-6 |
Publisher | S.Godage And Brothers (pvt) Ltd. |
Author Name | Sunil L R Bandara |
Published Year | 2018 |
Book Weight | 320.00 Grams |
Book Size | 22X14X1cm |
Pages | 240 |
සාමාන්‍ය ජන ජීවිතය විවිධාකාරය. විෂමය. පසුගිය කාලයේ විශේෂයෙන්ම මැතිවරණ කාලවලදී පාතාල ලෝකය හා දේශපාලකයා සම්බන්ධ නොයෙක් විස්තර අපි ජනමාධ්‍ය තුළින් දකින්නෙමු. අසන්නෙමු. අඳුරින් අඳුරට ප්‍රබන්ධය එම ආරංචි ඇසුරෙන් ගොඩනංවන ලද සම්පූර්ණ මනඃකල්පිත ප්‍රබන්ධයකි. මෙම ප්‍රබන්ධයේ එන සිදුවීම්, චරිත, පරිසරය සම්බන්ධ කිසිවකට ජීවත්ව සිටින කිසිවකුගේ සම්බන්ධයක් නැත. |
1.86$