Agnijaala

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7736-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jayasiri Rathnasinghe
Published Year 2017
Book Weight 270.00 Grams
Book Size 21.6×14.1x1cm
Pages 168

අග්නිජාල වෛරයේ අස්වැන්න -ජයසිරි රත්නසිංහ “මොවුන් ඇයි මේ වෛරය තව තවත් ඉදිරියට ගෙන යන්නේ කියා මට වැටහෙන්නේ නෑ දිව්‍ය පුත්‍රය.” “ස්වාමීන් වහන්ස… මේ එක් සිද්ධියක් පමණයි…. මෙවැනි සිද්ධීන් ගිණිය නොහැකි සංඛ්‍යාවක් මේ මිහිතලය මත සිද්ධ වෙනවා…. වෛරයේ බිජු හැමතැනම වැපිරිලා තිබෙනවා…. එවා සුදුසු තත්ත්වයන් ලැබීමෙන් පසු වර්ධනය වෙනවා…. අවසාන ප්‍රතිඵලය ගිනි ගැනීම අද ලක් දිවයිනේ…. හෙට අරාබි දේශයේ ඊළඟ දවසේ චීන දේශයේ හෝ ජපනුන්ගේ රටේ හෝ සිදු වෙනවා. මගේ ජීවිත කාලය ඉතා දිගු නිසා මා මේවා අත්දැක තිබෙනවා ස්වාමිනී.”

1.17$

https://www.traditionrolex.com/33