Akampana
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7640-3 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Manel Karunathilaka |
Published Year | 2017 |
Book Weight | 460.00 Grams |
Book Size | 21.6×14.1×1.7cm |
Pages | 320 |
අකම්පන -මානෙල් කරුණාතිලක ඔයාට මතකද අපි එකතුවෙලා පාරවල් දිගේ ඇවිදපු හැටි, අතේ සතයක්වත් නැතුව? පාරවල් අයිනේ ඇළපාරවල්වල හිටපු මාළුන්ට බත් ඇට දාපු හැටි. උන්ඒවා කන්න පොර කාපු හැටි. පාරේ හිටපු අසරණ බල්ලන්ට අපේ බත් මුල් දීපු හැටි, ඔයාට මතකද? දැන් මට හිතෙනව උන්ගෙයි, අපෙයි වෙනසක් නෑ කියලා. මොකක්ද තියන වෙනස? උන්, කවුරු හරි දෙන දෙයක් කන්න බලාගෙන හිටියා වගේ, අද මං බලාගෙන ඉන්නවා. ස්වර්ණ හොයාගෙන එනතුරු කන්න දෙයක්. මං මේ ගෙයි නිකම්ම ඉඳගෙන බලා ඉන්නවා. බත් ටික මේසෙට බෙදන තුරු.
2.02$