Akampana

3.39$

  • LKR: ₨ 650.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7640-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Manel Karunathilaka
Published Year 2017
Book Weight 460.00 Grams
Book Size 21.6×14.1×1.7cm
Pages 320

අකම්පන -මානෙල් කරුණාතිලක ඔයාට මතකද අපි එකතුවෙලා පාරවල් දිගේ ඇවිදපු හැටි, අතේ සතයක්වත් නැතුව? පාරවල් අයිනේ ඇළපාරවල්වල හිටපු මාළුන්ට බත් ඇට දාපු හැටි. උන්ඒවා කන්න පොර කාපු හැටි. පාරේ හිටපු අසරණ බල්ලන්ට අපේ බත් මුල් දීපු හැටි, ඔයාට මතකද? දැන් මට හිතෙනව උන්ගෙයි, අපෙයි වෙනසක් නෑ කියලා. මොකක්ද තියන වෙනස? උන්, කවුරු හරි දෙන දෙයක් කන්න බලාගෙන හිටියා වගේ, අද මං බලාගෙන ඉන්නවා. ස්වර්ණ හොයාගෙන එනතුරු කන්න දෙයක්. මං මේ ගෙයි නිකම්ම ඉඳගෙන බලා ඉන්නවා. බත් ටික මේසෙට බෙදන තුරු.

Category:

Additional information

Weight 460 g
Dimensions 21.6 × 14.1 × 1.7 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Akampana”

Your email address will not be published. Required fields are marked *