Akkai Mai

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 955-20-0297-4
Publisher S.Godage And Brothers (pvt) Ltd.
Author Name Madawala S Rathnayaka
Published Year 1990
Book Weight 275.00 Grams
Book Size 22X14.5X1cm
Pages 200
යොවුන් සාහිත්‍ය කෘතියක් ලෙසින් මෙන්ම වැඩිහිටියන්ට ප්‍රිය උපදවන කෘතියක් ලෙසද මෙය හැඳින්විය හැකිය. වසර පනහකට පමණ පෙර දඹදෙනි හත්පත්තුවේ ගමක පැවති තත්ත්වය නිරූපණය කරන මේ නිබන්ධය සරල වූ ද සුන්දර වූ ද සිත්තමක් වැන්න. ගැමියන් අතර පවත්නා පාරම්පරික චාරිත්‍ර හා විශ්වාසයන් ද චිරන්තන සාරධර්ම ද ආදී වශයෙන් ගැමි සංස්කෘතියේ සුවඳ මෙහි කාවැදී ඇත.

 

1.24$