Akkai Mai
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 955-20-0297-4 |
Publisher | S.Godage And Brothers (pvt) Ltd. |
Author Name | Madawala S Rathnayaka |
Published Year | 1990 |
Book Weight | 275.00 Grams |
Book Size | 22X14.5X1cm |
Pages | 200 |
යොවුන් සාහිත්‍ය කෘතියක් ලෙසින් මෙන්ම වැඩිහිටියන්ට ප්‍රිය උපදවන කෘතියක් ලෙසද මෙය හැඳින්විය හැකිය. වසර පනහකට පමණ පෙර දඹදෙනි හත්පත්තුවේ ගමක පැවති තත්ත්වය නිරූපණය කරන මේ නිබන්ධය සරල වූ ද සුන්දර වූ ද සිත්තමක් වැන්න. ගැමියන් අතර පවත්නා පාරම්පරික චාරිත්‍ර හා විශ්වාසයන් ද චිරන්තන සාරධර්ම ද ආදී වශයෙන් ගැමි සංස්කෘතියේ සුවඳ මෙහි කාවැදී ඇත. |
1.24$