Amawassa
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-8020-2 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Jayasena Jayakody |
Published Year | 2017 |
Book Weight | 240.00 Grams |
Book Size | 21.5×13.8×1.3cm |
Pages | 232 |
අමාවැස්ස -ජයසේන ජයකොඩි බුදුරජාණන් වහන්සේ ගේ අසමසම ප්‍රඥා මහිමය කරුණාව, දයාව, මුදිතාව, උපේක්‍ෂාව හා ලෝක සත්ත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින්, උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන, සමාධි සුව සිසිල දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්‍යයට එක් වූ විශිෂ්ටතම කෘතිය.
1.39$