Andhakaraye Ginisiluwa 2

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 198-955-30-6219-2
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Shiromala S. Weerasinghe
Published Year 2015 1st print
Book Weight 370.00 Grams
Book Size 21.6×14.1×1.5cm
Pages 280

අද පවතින මෙම දියුණු ජන සමාජය බිහි වීමට පෙර, එනම් ලෝකයෙහි රාජධානි බිහි වීමටත් ප්‍රථම නොදියුණු මිනිසුන් ජීවත්ව සිටි සමයක,ලොව ම තනි පුද්ගලයෙකුගේ පාලනයට යටත්ව තිබුනේ යැයි උපකල්පනය කොට, එකල මනු ලොව විසූ බවට උපකල්පනය කරන ලද මනු ලොව විසූ මිනිසුන්,යක්ෂයින් මෙන් ම දෙව් ලොව විසූ දෙවියන්ද , දෙව් ලොව හා මනු ලොවට අතරමැදි ලොවක විසූ දේව භක්තිකයන් නමැති කොට්ඨාසයක් ද පාදක කර ගනිමින් මනඃකල්පිත ලෙස රචිත අන්ධකාරයේ ගිනිසිළුව කතාවෙහි දෙවන කොටස වන මෙම ග්‍රන්ථයෙහි ද එන නම්,ගම්,චරිත හා සිද්ධීන් සියල්ල මනකල්පිත වේ.

0.00$

https://www.traditionrolex.com/33