Araliya wana arana
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6502-5 |
Publisher | S. Godage and Brothers(pvt) Ltd. |
Author Name | J. J. Rajapaksha |
Published Year | 2015 1st print |
Book Weight | 230.00 Grams |
Book Size | 21.8×14.2×0.9cm |
Pages | 160 |
අරලිය වන අරණ -ජේ. ජේ. රාජපක්ෂ “අරලිය වන අරණ” දින සටහන් ඇසුරින් කෙරෙන අතීතාවර්ජනයකි.දින සටහන් මෙන් ම ස්මෘති සටහන් ආශ්‍රයෙන් ලියැවුණු ප්‍රබන්ධයන්ගෙන් ලෝක සාහිත්‍යය නමැති පුස්තකාලයෙහි රාක්ක ගණනාවක් ම පිරවී ඇත.වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස්, වී. ඩී. ද ලැනරෝල්, මායාරංජන් වැනි සිංහල ගත්කතුවරු ද එබඳු මතක සටහන් ආශ්‍රිත ප්‍රබන්ධ (Memories) අපට ප්‍රදානය කළහ.එබඳු කෘතීන් දුලබ මෙකල, ජේ. ජේ. රාජපක්‍ෂයන්ගේ “අරලිය වන අරණ” ද, සිංහල පාඨකයාගේ කියැවීම් පිපාසයට කෙරෙන කදිම සංග්‍රහයක් වනු ඇත.
1.07$