Araliya wana arana

1.86$

  • LKR: ₨ 350.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6502-5
Publisher S. Godage and Brothers(pvt) Ltd.
Author Name J. J. Rajapaksha
Published Year 2015 1st print
Book Weight 230.00 Grams
Book Size 21.8×14.2×0.9cm
Pages 160

අරලිය වන අරණ -ජේ. ජේ. රාජපක්ෂ “අරලිය වන අරණ” දින සටහන් ඇසුරින් කෙරෙන අතීතාවර්ජනයකි.දින සටහන් මෙන් ම ස්මෘති සටහන් ආශ්‍රයෙන් ලියැවුණු ප්‍රබන්ධයන්ගෙන් ලෝක සාහිත්‍යය නමැති පුස්තකාලයෙහි රාක්ක ගණනාවක් ම පිරවී ඇත.වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස්, වී. ඩී. ද ලැනරෝල්, මායාරංජන් වැනි සිංහල ගත්කතුවරු ද එබඳු මතක සටහන් ආශ්‍රිත ප්‍රබන්ධ (Memories) අපට ප්‍රදානය කළහ.එබඳු කෘතීන් දුලබ මෙකල, ජේ. ජේ. රාජපක්‍ෂයන්ගේ “අරලිය වන අරණ” ද, සිංහල පාඨකයාගේ කියැවීම් පිපාසයට කෙරෙන කදිම සංග්‍රහයක් වනු ඇත.

Category:

Additional information

Weight 230 g
Dimensions 21.8 × 14.2 × 0.9 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Araliya wana arana”

Your email address will not be published. Required fields are marked *