Aththani Kanu

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-8116-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sepali Mayadunne
Published Year 2017
Book Weight 390.00 Grams
Book Size 21.5×13.9×1.5cm
Pages 280
අත්තාණි කණු -සේපාලී මායාදුන්නේ ඔවුහු රජ දරුවෝ ය. ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වඩම්මවා ගෙන සංඝමිත්තා මහා රහත් තෙරණින් වහන්සේ සමඟ පාටලී පුත්‍ර නගරයෙන් ශ්‍රී ලංකාවට සැපත් ව සිංහලේ මහා ජාතියට එක් වුණු රජ දරුවෝ ය. වසර දෙදහස් පන්සීය කලක් සොළොස් මහ වන්නි අතුරෙන් මහා වන්නියේ පාලනය භාර ව ජය ශ්‍රී මහා බෝධි භාරකාර ධූරය ඉසිලූ සූරිය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර මහා බණ්ඩාර බුලන්කුලම මහවන්නි උන්නාන්සේලාගේ මෙකී කථා පුවතින් නුවරකලාවියේ කථාව ද කෙළවර වන්නේ ය.

4.33$