Awarata Yana Hiru

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6286-4
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Mahindapala Withanarachchi
Published Year 2015 1st Print
Book Weight 200.00 Grams
Book Size 21.7×14.2×0.6cm
Pages 112

අවරට යන හිරු -මහින්දපාල විතානආරච්චි දකුණු පළාතේ බෞද්ධ හැදියාව ඇති ගැමි පවුලක වැඩිහිට්යන් මුහුණ දෙන ගැටලු හා ජීවන බර අන්‍යයන්ට බරක් නොවන ලෙස සාමුහිකව මුහුණ දී ඒවා සැහැල්ලුවෙන් විසඳාගන්නා ආකාරයත්, එම පවුල්වල දරුවන්,වැඩිහිටියන් හා ගුරුවරුන් කෙරෙහි දක්වන ගෞරවය හා හැදියාව නිසා ඇතිවන ළමා සිතුම් පැතුම් මේ තුලින් දැකිය හැකිය.ආගමික පරිසරයක හැදී වැඩෙන කුඩා දරුවකු නාගරික ජීවිතයෙන් කිලිටි වූ මානසික හා චර්යාවන්ට ලක් වූ මිනිස් ප්‍රජාව තුලින් දරුවකු නොමගට ගොදුරු වන අවස්ථා හා ඒවා උගත් බුද්ධිමත් සදාචාර සම්පන්න ගුණවත් අය එම දරුවන් කෙරෙහි දක්වන දයාව, අනුකම්පාව හා මඟ පෙන්වීම මෙම කෘතියෙන් මතු වී පෙනෙයි.එමෙන් ම වර්තමානයේ ඇති වී ඇති දහසක් අපචාර වලින් කුඩා දරුවන්ගේ සුරක්ෂිතතාව ඇතිකරලීමට දෙමාපියන්ට මෙයින් කිසියම් උපදේශයක් ලබාගත හැකිය.

0.83$

https://www.traditionrolex.com/33