Awasana Kirilli

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6602-2
Publisher S. Godage and Brothers(pvt) Ltd.
Author Name Pushpa Malani Kalubovila
Published Year 2015 1st print
Book Weight 340.00 Grams
Book Size 21.4×14.2×1.3cm
Pages 240

අවසාන කිරිල්ලී -පුෂ්පා මාලනී කළුබෝවිල අප දෙදෙනා අප දෙදෙනාට වරදක් කර නැත.ඔහු මා අන්සතු විය යුතු යයි තීරණය කර, මගේ සුබ සිද්ධිය පතා ඉවත්ව ගියේ සතුටිනි.ඔහු තාමත් සුන්බුන් වූ අතීත නගරයේ නටබුන් මත සැරිසරයි.ඒ ස්වප්නයෙන් ඔහු අවදි කරවා ගන්නේ කෙසේද? නැවත කිසිදා අපට අතීතයට යා නොහැක.මා බිරිඳකි.මට රකින්නට මහා සම්මත සමාජයේ සම්ප්‍රදායයන් කෝටියකි.මා ඒවාට හිස නැමුවේ කාගේවත් බල කිරීමෙන් නොව, මගේ ම ගෞරවයෙනි.විශ්වාසයෙන් ගොඩ නැගූ නිරවද්‍ය විමුක්තිගේ ඉනිවැට මට බිඳලිය නොහැක.ඔහු කිසිසේත් වැරදිකරුවකු නොවේ.නිතරගයෙන් මා ලබා ගන්නට තරම් ඔහු භාග්‍යවත් විය.ඒ ලැබූ දෙය ඔහු නොරිද්දා රැක්කේය.ඔහු උසස් මිනිසෙකි.

1.38$