Awasana Kirilli
2.66$
Category |
Fictions, Novels |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-6602-2 |
Publisher |
S. Godage and Brothers(pvt) Ltd. |
Author Name |
Pushpa Malani Kalubovila |
Published Year |
2015 1st print |
Book Weight |
340.00 Grams |
Book Size |
21.4×14.2×1.3cm |
Pages |
240 |
අවසාන කිරිල්ලී -පුෂ්පා මාලනී කළුබෝවිල අප දෙදෙනා අප දෙදෙනාට වරදක් කර නැත.ඔහු මා අන්සතු විය යුතු යයි තීරණය කර, මගේ සුබ සිද්ධිය පතා ඉවත්ව ගියේ සතුටිනි.ඔහු තාමත් සුන්බුන් වූ අතීත නගරයේ නටබුන් මත සැරිසරයි.ඒ ස්වප්නයෙන් ඔහු අවදි කරවා ගන්නේ කෙසේද? නැවත කිසිදා අපට අතීතයට යා නොහැක.මා බිරිඳකි.මට රකින්නට මහා සම්මත සමාජයේ සම්ප්රදායයන් කෝටියකි.මා ඒවාට හිස නැමුවේ කාගේවත් බල කිරීමෙන් නොව, මගේ ම ගෞරවයෙනි.විශ්වාසයෙන් ගොඩ නැගූ නිරවද්‍ය විමුක්තිගේ ඉනිවැට මට බිඳලිය නොහැක.ඔහු කිසිසේත් වැරදිකරුවකු නොවේ.නිතරගයෙන් මා ලබා ගන්නට තරම් ඔහු භාග්‍යවත් විය.ඒ ලැබූ දෙය ඔහු නොරිද්දා රැක්කේය.ඔහු උසස් මිනිසෙකි.
Reviews
There are no reviews yet.