Awatharanaya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6644-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Buddhi Nagodavithana
Published Year 2016
Book Weight 300.00 Grams
Book Size 21.7×14.4×1.1cm
Pages 184
අවතරණය -බුද්ධි නාගොඩවිතාන මෙම නවකතාවට දායක වූ සත්‍ය වස්තු බීජයක් ඇත. ඒ වටා මනඃකල්පිත චරිත හා සිද්ධි භාවිත කරමින් කතාව පෝෂණය කර ඇත. මෙම කෘතියට පාදක වන යම් යම් සිද්ධි සාමාන්‍ය ලෝකයෙන් ඈත්ව ඉතා රහසිගතව සිදුවන දේවල් ය. මෙවැනි ක්‍රියාදාමයන් අතීතයේ යාල මහා වනාන්තරය තුළ සිදු නොවූවා නොවේ.වර්තමානයේ ද සිදුවේ. අනාගතයේ ද සිදු වන්නේය. එම සැඟවුණ පරිසරයේ අංශුමාත්‍රයක් මෙලෙස “අවතරණය” ලෙසින් ඔබට ඉදිරිපත් කර ඇත.

 

1.24$