Ayodhya
1.84$
Category |
Fictions, Novels |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-7882-7 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
Leelananda Wickramasinha |
Published Year |
2017 |
Book Weight |
210.00 Grams |
Book Size |
21.5×14.4×0.8cm |
Pages |
136 |
අයෝධ්‍යා -ලීලානන්ද වික්‍රමසිංහ දුටුවන් සිත් ගන්නා සිහින් සිරුරක් ඇති අයෝධ්‍යා එතරම් රූමත් මුහුණක් ඇත්තියක නොවුණ ද ඇගේ මුහුණේ පිරිමින් ඇද ගන්නා වූ ආශක්ත බව කෙසේ ඇති වූ එකක් දැයි කිව නො හැකි ය. මිනිසුන් ගැහැනුන්ගේ ලස්සන යන්න දකින්නේ එක්තරා පොදු මිම්මක් අනුව ය යන මා දැරූ අදහස අයෝධ්‍යා දකිත්ම වෙනස් කර ගැනීමට මට සිදු විය. ඇගේ විශාල දෙනෙත්, නාසය හා දෙතොල් ද එකතුවීමෙන් කිසියම් අනුරාගී මන්දස්මිතයත් සමගින් මහත් වෙහෙසට පත් කළා යැයි මට සිතිණි.
Reviews
There are no reviews yet.