Ayodhya

1.84$

  • LKR: ₨ 350.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7882-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Leelananda Wickramasinha
Published Year 2017
Book Weight 210.00 Grams
Book Size 21.5×14.4×0.8cm
Pages 136

අයෝධ්‍යා -ලීලානන්ද වික්‍රමසිංහ දුටුවන් සිත් ගන්නා සිහින් සිරුරක් ඇති අයෝධ්‍යා එතරම් රූමත් මුහුණක් ඇත්තියක නොවුණ ද ඇගේ මුහුණේ පිරිමින් ඇද ගන්නා වූ ආශක්ත බව කෙසේ ඇති වූ එකක් දැයි කිව නො හැකි ය. මිනිසුන් ගැහැනුන්ගේ ලස්සන යන්න දකින්නේ එක්තරා පොදු මිම්මක් අනුව ය යන මා දැරූ අදහස අයෝධ්‍යා දකිත්ම වෙනස් කර ගැනීමට මට සිදු විය. ඇගේ විශාල දෙනෙත්, නාසය හා දෙතොල් ද එකතුවීමෙන් කිසියම් අනුරාගී මන්දස්මිතයත් සමගින් මහත් වෙහෙසට පත් කළා යැයි මට සිතිණි.

Category:

Additional information

Weight 210 g
Dimensions 21.5 × 14.4 × 0.8 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Ayodhya”

Your email address will not be published. Required fields are marked *