Bahirawagale Nidhanaya

Category Teens
Language Sinhala
ISBN Number 978-955-30-8447-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Chathuri Damayanthi
Published Year 2017
Book Weight 200.00 Grams
Book Size 21.8×14.2×0.9cm
Pages 154

බහිරවගලේ නිධානය -චතුරි දමයන්ති “බලන්න.. කෞමදී හරි සුවඳයි. දන්නවද රෑට පිපෙන මක් සුදුපාට ඇයි කියලා?” “එතකොට රෑට කෑම හොයාගෙන එන කෘමීන්ට මල් හොයාගන්න ලේසියි.” “සොබාදහම එහෙමයි… පුංචි කෘමියෙක් ගැන පවා හිතනවා. හැමෝගෙම අයිතීන් රකිනවා. කෘමීන් නැති ලෝකයක පැවැත්මක් නැහැ.” “ඔව්. මල් පරාගනය වෙන්න කෘමීන් ඕනනෙ…” “සොබාදහම දේවල් නිර්මාණය කළේ හැමෝගේම ඕනෑ එපාකම් ගැන හිතලා. ඔයාලත් ඒ වගේද?”

1.12$