Bahirawagale Nidhanaya
2.10$
Category |
Teens |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-8447-7 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
Chathuri Damayanthi |
Published Year |
2017 |
Book Weight |
200.00 Grams |
Book Size |
21.8×14.2×0.9cm |
Pages |
154 |
බහිරවගලේ නිධානය -චතුරි දමයන්ති “බලන්න.. කෞමදී හරි සුවඳයි. දන්නවද රෑට පිපෙන මක් සුදුපාට ඇයි කියලා?” “එතකොට රෑට කෑම හොයාගෙන එන කෘමීන්ට මල් හොයාගන්න ලේසියි.” “සොබාදහම එහෙමයි… පුංචි කෘමියෙක් ගැන පවා හිතනවා. හැමෝගෙම අයිතීන් රකිනවා. කෘමීන් නැති ලෝකයක පැවැත්මක් නැහැ.” “ඔව්. මල් පරාගනය වෙන්න කෘමීන් ඕනනෙ…” “සොබාදහම දේවල් නිර්මාණය කළේ හැමෝගේම ඕනෑ එපාකම් ගැන හිතලා. ඔයාලත් ඒ වගේද?”
Reviews
There are no reviews yet.