Bandana
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-9487-2 |
Publisher | S.Godage and Brothers (Pvt) Ltd. |
Author Name | Sriyani Nandalatha |
Published Year | 2018 |
Book Weight | 250.00 Grams |
Book Size | 22X14X1cm |
Pages | 184 |
මෙම නවකතාව තුළින් විග්‍රහ කරන්නේ සියලු මානවයන් වෙළන බන්ධන හා බැඳුණු විචිත්‍ර වින්දන පිළිබඳවය. යොවුන් වියේ වෙළෙන ප්‍රේම බන්ධන සමඟ ගැටෙන වෙනත් බන්ධන යොවුන් ජීවිත කෙරේ බලපාන සංකීර්ණ ස්වභාවයත් අනතුරුව විවාහ බන්ධන ඒවා තවදුරටත් ආතතීන් මෙන් ප්‍රමෝදයන් ද වෙත ගෙන යන ආකාරයත් පාසල් විය පටන් තලතුනා විය දක්වා විසරණ වී යන ආකාරය ය.
1.37$