Bimmal Saha Yakada Sapaththu
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-9193-2 |
Publisher | S.Godage And Brothers (pvt) Ltd. |
Author Name | Victor Perera |
Published Year | 2018 |
Book Weight | 485.00 Grams |
Book Size | 21.5X14.5X2cm |
Pages | 376 |
2017 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් ප්‍රවීණ ලේඛක වික්ටර් පෙරේරා විසින් රචිත “බිම්මල් සහ යකඩ සපත්තු” නමැති ඔහුගේ තෙවන නවකතාව,සමකාලීන දේශපාලන පසුබිම තුළ බලවතුන් අත වූ බලය සහ ධනය හමුවේ, ආදරයෙන් බැඳී සිටි අහිංසක දරු පවුලකට අත් වූ ශෝචනීය ඉරණම පිළිබඳව යථාර්ථවාදී රීතියෙන් ලියැවුණු කෘතියක් වේ.
2.30$