Boradiya Wila

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7573-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Mabodale Nandathissa
Published Year 2017
Book Weight 340.00 Grams
Book Size 21.5×14.2×1.3cm
Pages 240
බොරදිය විල -මාබොදලේ නන්දතිස්ස …ජාතික පාසලක් පාරෙන් එහා පැත්තෙ තිබුණාය කියල වත්තෙ එක ළමයෙක්වත් එහි අධ්‍යාපනය ලැබුවෙ නැහැ. සමාජයේ යමක් කළ හැකි ධනවත්, ව්‍යාපාරික හා මධ්‍යම පාංතික පවුල්වල දරුවන්ට පමණයි විද්‍යාලයට ඇතුල්වීමට අවස්තාව ලැබුනෙ. වත්තෙ ළමයි ඉගෙන ගන්න ගියෙ වැල්ල වීදියෙ මහා විද්‍යාලයට වත්තෙ ඉඳල සැතපුම් එක හමාරක විතර දුරක් මේ ළමයින්ට යන්න සිද්ධවුණා…

 

1.55$