Chandra Paashana

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6071-6
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Dharmaa muthugalpitiya
Published Year 2015 1st print
Book Weight 350.00 Grams
Book Size 21.6×14.1×1.3 cm
Pages 232

ඉතා අසුන්දර,විරූපී ස්ත්‍රියක සරණ පාවා ගැනීමට සිදු වූ කඩවසම් පුරුෂයෙකු හා ඔවුන්ගේ ජීවිතය වෙළාගත් නොයෙක් චිත්ත පීඩා,දුක් කම්කටොලු, පලිගැනීම්, වෛරය, දාරක ප්‍රේමය, දයාව, අනුකම්පාව ආදී ලෞකික මනෝභාවයන් වෙත මාගේ “චන්ද්‍ර පාෂාණය” නාභිගත කළෙමි. -ධර්මා මුතුගල්පිටිය

1.52$