|
ක්‍රිකට් ගහන කුඩම්මා -මාධ්‍යවේදී සෑම් පෙරේරා අනුල ද සිල්වා පත්‍රකලාවේදිනිය විසින් සංස්කරණය කරනු ලැබූ “හඳමාමා” ළමා පුවත්පතට සතිපතා කොටස් වශයෙන් පළකෙරුණු පිංතුර කතාවක් ලෙසින් ලියැවුණු “රත්තිලාගේ නෑදෑයෝ” වත්මන් ළමා පරපුරටත් ගැළපෙන ළමා නවකතාවකි. රත්තී, පාල, ලොක්කා, පොඩ්ඩා ආදීන් අදත් අප සමාජයේ වෙසෙනු දක්නට ලැබේ. අපේ ළමා පරපුර මේ තත්ත්වයෙන් මුදවා ගැනීම අප කොයි කාගේත් යුතුකමයි. මේ අම්මා නැති දරුවන්ට කුඩම්මා ලෙසින් ආ දේවතාවියගේ කතාවත් එකතු කිරීම නිසා “ක්‍රිකට් ගහන කුඩම්මා” නමින් මෙය නම් කිරීමට සිතුවෙමි. -සෑම් පෙරේරා |