Daaragamina

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-8674-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name S.Hapuarachchi
Published Year 2018
Book Weight 360.00 Grams
Book Size 21.7X14X1.5cm
Pages 280
දෙවන ලෝක මහා සංග්‍රාමයේ උණුසුමත් සමඟ බස්නාහිර පළාතේ ඈත එපිට ගමකට සංක්‍රමණය වන අධිෂ්ඨානශීලී තරුණයෙකු හා ගැමි කුටුම්බයක් වටා ගෙතී ඇත. ජීවන අරගලය හා බැදුනු දෘඩෝත්සාහය, නිර්මාණශීලිත්වය, අධිෂ්ඨානය, නොපසුබස්නා වීර්යය වැනි මානව ගුණාංග ඔප්නංවන ධනාත්මක දෘශ්ඨි කෝණයකින් ලි‍යැවුනු නවකතාවකි.

 

1.66$