Dewadasiyak Laga Dewliyak
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-624-00-0548-7 |
Publisher | S.Godage and Brothers (Pvt) Ltd. |
Author Name | Ranjani Shayamali Peiris |
Published Year | 2019 |
Book Weight | 270.00 Grams |
Book Size | 22X14X1cm |
Pages | 200 |
සමාජයට මහඟු ආදර්ශයක් සපයමින් මෙම කතාවේ එන චරිත මනසේ චිත්ත රූප මවන්නට තරම් කතුවරියගේ දතාවය මෙහිලා සටහන් කිරීම මැනවි. වයස් භේදයකින් තොරව රසවිඳිය හැකි කතාවක් වන මෙය අද සමාජයේ දූ දරුවන්ටද විශාල ආදර්ශයක් සපයන්නට මෙහි එන සෝමලතාගේ චරිතය ඉවහල් වී ඇත. එසේම එක අවස්ථාවක බුදුදහමේ එන දිට්ඨ ධම්මවේදනීය කර්මයද පසක් කිරීමට සමත්ව ඇති අතර මෙහි එන යම් යම් සිදුවීම් අපවාද අපේ අතීතය කරා රැගෙන යන්නට සමත්ව ඇත |
1.55$