Dhawala Kande Abirahasa

0.00$

  • LKR: ₨ 0.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-3134-1
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name P. B. Senanayake
Published Year 2015 3rd Print
Book Weight 90.00 Grams
Book Size 19.1×13.9×0.4cm
Pages 72
ධවල කන්දේ අබිරහස -පී. බී. සේනානායක ධවල කන්දේ අබිරහස වූ කලී පාසල් වියෙහි පසුවන දරුවන් සඳහා ලියන ලද වික්‍රමාන්විත නවකථාවකි.ඉංග්‍රීසි නම් හා එංගලන්ත පසුබිම යොදා තිබුණ ද මෙය ඉංග්‍රීසි නවකතාවක පරිවර්තනයක් නොවේ.හුදෙක් කර්තෘ තුමන් විසින් කරන ලද ස්වාධීන නිර්මාණයකි.එසේ ද වුවත් කර්තෘ තුමන්ගේ අදහස වන්නේ එතුමා කුඩා කල කියවා රස විඳි ඉනිඩ් බ්ලයිටන් නමැති ඉංග්‍රීසි ජාතික ලේඛිකාවගේ පොත පතින් ලත් ආභාෂය මෙහි යම් පමණකින් අන්තර්ගත ව ඇතැ යි යන්නය.

Out of stock

Category:

Additional information

Weight 90 kg
Dimensions 19.1 × 13.9 × 0.4 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Dhawala Kande Abirahasa”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!