Dulwala Alankare
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6853-4 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd |
Author Name | Sumudu Niragee Senavirathna |
Published Year | 2015 1st Print |
Book Weight | 360.00 Grams |
Book Size | 21.6×14.6×1.3cm |
Pages | 247 |
දුල්වල අලංකාරේ -සුමුදු නිරාගී සෙනෙවිරත්න මෙම කථාව පසුබිමෙහි දිවෙන්නේ දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම් ඇති කළ සාධකත්‍රයක් වන මුඩුබිම් පනත, විහාර-දේවාලගම් පනත හා යුරෝපීය සංස්කෘතියේ ඍජු බලපෑමයි.ලෝකය සෑම මොහොතකම වෙනස් වූයේය.වෙනස් වන්නේය. 1815න් පසු ලංකාව වෙනස් වූයේ ඉතා වේගයෙනි.ඒ විපර්යාසයේ වේගය මෙන්ම ප්‍රතිඵල ද බොහෝ රට වැසියන්ට ඔරොත්තු නොදුන්නේය.මෙම නවකතාවේ කථා නායකයා වන සුරේන්දර නයිදේටද එය එසේම වී තිබේ.මෙය ඔහුගේ මෙන්ම සමකාලීනයන් බොහොමයකගේම කථාව විය හැකිය.සිය පාරම්පරික ශිල්පීය ඥානය රකින්නට උත්සාහ ගත සෑම ශිල්පියෙකුම, තරුණයන් නව ධනෝපායන මාර්ග සොයා යෑම හා යුරෝපීය කලාශිල්ප කෙමෙන් ස්ථාපිත වීම යන අභියෝගවලට සුරේන්දර නයිදේ මෙන්ම මුහුණ දෙන්නට ඇත.
1.84$