Dulwala Alankare

2.35$

  • LKR: ₨ 450.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6853-4
Publisher S. Godage and Brothers (pvt) Ltd
Author Name Sumudu Niragee Senavirathna
Published Year 2015 1st Print
Book Weight 360.00 Grams
Book Size 21.6×14.6×1.3cm
Pages 247

දුල්වල අලංකාරේ -සුමුදු නිරාගී සෙනෙවිරත්න මෙම කථාව පසුබිමෙහි දිවෙන්නේ දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම් ඇති කළ සාධකත්‍රයක් වන මුඩුබිම් පනත, විහාර-දේවාලගම් පනත හා යුරෝපීය සංස්කෘතියේ ඍජු බලපෑමයි.ලෝකය සෑම මොහොතකම වෙනස් වූයේය.වෙනස් වන්නේය. 1815න් පසු ලංකාව වෙනස් වූයේ ඉතා වේගයෙනි.ඒ විපර්යාසයේ වේගය මෙන්ම ප්‍රතිඵල ද බොහෝ රට වැසියන්ට ඔරොත්තු නොදුන්නේය.මෙම නවකතාවේ කථා නායකයා වන සුරේන්දර නයිදේටද එය එසේම වී තිබේ.මෙය ඔහුගේ මෙන්ම සමකාලීනයන් බොහොමයකගේම කථාව විය හැකිය.සිය පාරම්පරික ශිල්පීය ඥානය රකින්නට උත්සාහ ගත සෑම ශිල්පියෙකුම, තරුණයන් නව ධනෝපායන මාර්ග සොයා යෑම හා යුරෝපීය කලාශිල්ප කෙමෙන් ස්ථාපිත වීම යන අභියෝගවලට සුරේන්දර නයිදේ මෙන්ම මුහුණ දෙන්නට ඇත.

Category:

Additional information

Weight 360 g
Dimensions 21.6 × 14.6 × 1.3 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Dulwala Alankare”

Your email address will not be published. Required fields are marked *