Ek asampathiniyakage kathawak

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7570-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Kanchana Kumari de Silva
Published Year 2017
Book Weight 230.00 Grams
Book Size 21.6×14.6×0.9cm
Pages 160

එක් අසම්පතිනියකගේ කතාවක් -කාංචනා කුමාරි ද සොයිසා අසම්මතය තුළ යතාර්ථය නැති බව සැබවි. එහෙත් ඔබ මා දකින, විඳින බොහෝ සම්මතයන් තුළද සැබෑ යතාර්ථය නැති බව මට සිතේ. බොහෝ විට සම්මතයන් තුළද සැබෑ යතාර්ථය නැති බව මට සිතේ. බොහෝ විට අසම්මතය තුළදී විඳීමක් ලබන මිනිසා සම්මතය තුළදී විඳවයි. පවිත්‍රා ද, එවන්නියක වූවාය. මගේ පන්හිඳට ඇගේ කඳුළු තීන්ත බිඳුවක් විය. මේ…. වැරදිකාර අසම්පතිනියක් වූ ඇගේ කතාවයි. -කාංචනා කුමාරි ද සොයිසා

1.17$

https://www.traditionrolex.com/33