Ekthara Damarikayakuge kathawak

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7451-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Denagama Siriwardana
Published Year 2016
Book Weight 300.00 Grams
Book Size 21.7×14.1×1.2cm
Pages 200
එක්තරා දාමරිකයකුගේ කතාවක් -දෙනගම සිරිවර්ධන හොඳ කෙනෙක් වෙන්නයි මම උත්සාහ ගත්තෙ. ඒත් ඒකට මේ සමාජයෙන් ඉඩක් නෑ. නිරපරාදෙ මම මේ තාඩන පීඩනවලට ගොදුරු වන්නේ ඇයි? මට මනුස්සයෙක් වගේ ඉන්න ඉඩ දෙන්නෙ නැද්ද? අමනුස්සයෙක්, අපරාධකාරයෙක් වෙන්න කියල ද මට කියන්නෙ? -උක්කුවා අනේ පුතේ අම්මලා කියන්නෙ මිනිස්සු හදන, මිනිස්සු ජීවත් කරවන අය අම්ම කෙනෙක් හදාපු මිනිසකු විසින් තවත් මිනිසකු මරාදාන කොට ඒ අම්මටයි ඒ පාපය කරකැවිල එන්නෙ. මම මේ අත්දෙකෙන් ඔසවල අරගෙන උඹ ඇතිදැඩි කරල හැදුවෙ ඕකටද පුතේ? -උක්කුවගේ අම්මා යම් පුද්ගලයකු අපරාධකාරයකු ලෙස ප්‍රසිද්ධ වූ විට ඔහු ඒ ප්‍රදේශයේ සෑම අපරාධයකටම සැකකරනවා. ඔහුගේ ප්‍රසිද්ධිය තුළ සැබෑ අපරාධකරුවන් සැඟවී සිටිනවා. ඒ පුද්ගලයාගේ මරණයෙන් පසු සැබෑ අපරාධකරුවන් හෙළිවෙනවා. මෙහිදී සිදුවූවේ ද එයයි. දහ අටේ කල්ලිය කලින් සොයාගැනීමට හැකිවී නම් උක්කුවා අපට ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. -හුංගම පොලිස් ස්ථානාධිපති ගාමිණී සිල්වා (පසුව නියෝජ්‍ය පොලිස්පති)

1.33$

https://www.traditionrolex.com/33