Ese No wuni Nam

1.60$

  • LKR: ₨ 300.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7547-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sudath Meneripitiya
Published Year 2016
Book Weight 230.00 Grams
Book Size 21.9×14.6×0.8cm
Pages 136

එසේ නො වුණි නම් -සුදත් මෙනේරිපිටිය “ගුණේ එදා කියපු හැටියට මේක පුදුම වෙන්ඩ දෙයක් නෙවෙයි. ඒක ජානවල සුවඳ. මේ දරු පැටියට අනාගතයක් ඕනෑ. අනාගතයේ සමාජයට මුහුණ දෙන්ඩ පරිසරයක් හදලා දෙන්ඩ ඕනැ. සීතාට රැකවරණයක් ඕනෑ. ගුණේටත් ජීවිතයක් ඕනැ. මගේ මල්ලිගෙන් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්ඩ ඕනෑ. මම කැමතියි මේ පුතාගේ අනාගතය බාරගන්ඩ. මම කැමතියි සීතාගේ ජීවිතයට රැකවරණය දෙන්ඩ.” යි සීතා දුටු මොහොතේ සිට අරවින්දගේ සිත තුළ මෝදුවෙමින් තිබූ සිතුවිලි රැසක් වචන බවට පිට කළේය.

Category:

Additional information

Weight 230 g
Dimensions 21.9 × 14.6 × 0.8 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Ese No wuni Nam”

Your email address will not be published. Required fields are marked *