Ese No wuni Nam
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7547-5 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Sudath Meneripitiya |
Published Year | 2016 |
Book Weight | 230.00 Grams |
Book Size | 21.9×14.6×0.8cm |
Pages | 136 |
එසේ නො වුණි නම් -සුදත් මෙනේරිපිටිය “ගුණේ එදා කියපු හැටියට මේක පුදුම වෙන්ඩ දෙයක් නෙවෙයි. ඒක ජානවල සුවඳ. මේ දරු පැටියට අනාගතයක් ඕනෑ. අනාගතයේ සමාජයට මුහුණ දෙන්ඩ පරිසරයක් හදලා දෙන්ඩ ඕනැ. සීතාට රැකවරණයක් ඕනෑ. ගුණේටත් ජීවිතයක් ඕනැ. මගේ මල්ලිගෙන් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්ඩ ඕනෑ. මම කැමතියි මේ පුතාගේ අනාගතය බාරගන්ඩ. මම කැමතියි සීතාගේ ජීවිතයට රැකවරණය දෙන්ඩ.” යි සීතා දුටු මොහොතේ සිට අරවින්දගේ සිත තුළ මෝදුවෙමින් තිබූ සිතුවිලි රැසක් වචන බවට පිට කළේය.
0.93$