Gaga Addara kale

0.52$

  • LKR: ₨ 100.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 955-20-6300-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Somaweera Senanayaka
Published Year 2016 22nd Print
Book Weight 90.00 Grams
Book Size 21.6×14.3×0.4cm
Pages 52
ගඟ අද්දර කැළේ -සෝමවීර සේනානායක නවකතාකරුවෙකු කෙටිකතාකරුවෙකු පුවත්පත් කලාවේදියෙකු රූපවාහිනී සහ චිත්‍රපට තිර රචකයකු වන සෝමවීර සේනානායක “ගඟ අද්දර කැළේ” නවකතාව ලියා ඇත්තේ ළමයින් සඳහා ය.මෙම කතාවෙහි ඉතා රසවත් කොටසක් 5වන ශ්‍රේණියේ සිංහල කියවීම් පොතට ද ඇතුළත් වෙයි.ළමයින් ලී පහුරකින් ගඟක් දිගේ ගිය ගමනක් “පහුරක ගිය ගමනක්” මැයෙන් එහි දැක් වේ.ගඟ අද්දර කලේ සම්පුර්ණයෙන් කියැවීමෙන් ළමයිනට ද වැඩිහිටියනට ද අපූරු ආශ්වාදයක් ලද හැකි වෙයි.
Category:

Additional information

Weight 90 g
Dimensions 21.6 × 14.3 × 0.4 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Gaga Addara kale”

Your email address will not be published. Required fields are marked *