Gambare
2.35$
Category |
Fictions, Novels |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-6545-2 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
Upasena Kalahe |
Published Year |
2016 |
Book Weight |
310.00 Grams |
Book Size |
21.7×14.2×1.2cm |
Pages |
208 |
ගම්බාරේ -උපසේන කළහේ එක් දහස් නවසිය අසූව දශකය ශ්රී ලංකා ජන සමාජය විකල්පීය වෙනසකට බඳුන් වූ තවත් එක් කාල පරිච්ඡේදයකි.සාම්ප්රදායික සහ ගතානුගතික ජන සමාජ ස්වභාවය උඩු-යටිකුරු කෙරෙමින් දියත් වූ නව සමාජ සංවර්ධන ක්රියාවලිය හා බද්ධ වූ එක් ග්රාමීය සමාජයක් එම සංකීර්ණ සමාජ අවදියෙහි දී හැසිරුණු ගැටුණු හා ක්රියාත්මක වුණු ආකාරය විවරණය කර දැක්වෙන මෙම කල්පිත ප්රබන්ධයෙහි පුද්ගල නාමාදිය මනඃකල්පිත වන්නේය.
Reviews
There are no reviews yet.