Gammaddaka Singithi Piya Satahan

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6172-0
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Mallika Wijebandara
Published Year 2015 1st Print
Book Weight 150.00 Grams
Book Size 21.6×13.9×0.5cm
Pages 80

ගම්මැද්දක සිඟිති පිය සටහන් -මල්ලිකා රත්නායක වික්‍රම රත්නායක විසින් රචිත “Farewell to My Village” නමැති ග්‍රන්ථය, සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේ මීට දශක හත අටකට ඉහත දී මෙරට පැවති ගැමි ජීවිතය පිළිබඳව වත්මන් දරුවන්ට අවබෝධයක් ලබා දෙන අදහසිනි. එදා ගැමි දරුවෝ සොබා දම් මෑණියන්ගේ අසිරිය විඳිමින්, සුන්දර ළමා දිවියේ සැබෑ තෘප්තිය නො අඩුව ලැබූහ. මෙහි සඳහන් කතා සියල්ලම එදා ගැමි සමාජයේ සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කොට ලියූ ඒවා ය.කුඩා දරුවන්ට යමක් ඉගෙනීමට හැකි වන සේ ද, ළමා සිත් පිබිදෙන සේ මඳක් හාස්‍යජනක ස්වරූපයකින් ද මෙම කතා විස්තර කර ඇත.තරගකාරී අධ්‍යාපන රටාවක් තුළ පොත පතෙහි සිරවී සිටින නාගරික දරුවන්ට, ගම්බද ව පවත්නා සුන්දරත්වය රස විඳීමේ ඇල්මක් ඇති කරගැනීමට මෙම පොත පිටිවහලක් වනු නොඅනුමානය

1.07$