Ginigath Sal Ruka

3.99$

  • LKR: ₨ 750.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7444-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Daya Siriwardana
Published Year 2016
Book Weight 540.00 Grams
Book Size 21.6×14.1×2.2cm
Pages 384

ගිනිගත් සල් රුක -දෙනගම සිරිවර්ධන යහපත් ජීවිතයක් පතමින් අයහපත් ජීවන මාර්ගයකට වැටුණු තුරුණු මවකගේ කතාවකි මේ. සුදු සළු පිළියෙන් වැසුණු ශුද්ධවන්තයන්ගේ අශුද්ධ වූ නිරුවත හෙළිකරන කතාවකි මේ. රෝගී සැමියා සහ දරුවන් රැකගැනීමට මැදපෙරදිගට ගිය, එහි දී අධිකරණ නියෝගයක් අනුව ගල් පහරින් මියගිය තුරුණු මවකගේ කතාවකි මේ. සැබැවින්ම ගල් පහර දිය යුත්තේ කාටද? මේ ප්‍රශ්නය ඔබෙන් අසන කතාවකි මේ.

Category:

Additional information

Weight 540 g
Dimensions 21.6 × 14.1 × 2.2 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Ginigath Sal Ruka”

Your email address will not be published. Required fields are marked *