Golayath
Category | Science Fiction |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7602-1 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Wensly Slegers |
Published Year | 2016 |
Book Weight | 370.00 Grams |
Book Size | 21.6×14.1×1.5cm |
Pages | 280 |
ගොලායත් විද්‍යා ප්‍රබන්ධය -වෙන්ස්ලි ස්ලෙජස් Science fiction of golayath ගොලායත් ගේ මමිය සොයාගෙන එය විනාශකර දැමීම මෙනන් සහ තෙලීකා ගේ එකම අරමුණ විය. ඒ සඳහා එරික්, කැතරින්, මේරි සහ ඩුබාටු සමගින් කොංගෝ වනාන්තරයේ ආදී මානවයන් ජීවත් වු ගල්ගුහා සොයා යන ගමනේ මුහුණ දෙන බිහිසුණු අත්දැකීම්…. ඔරායන් ඇල්ෆා ඩ්‍රැකෝනීස් ග්‍රහ ලෝකයේ යුධ සේනාධිපතියා වී සිටියේ ය. ඔහුගේ පෙම්වතිය ආරා ය. සැජිටේරියස් ග්‍රහලොවේ අධිපති වූ ලුසිපර් ගේ ප්‍රහාරයෙන් අන්තර් විශ්වයට ඇදී යන ශක්ති බලය හීන වූ ඔහුගේ ශක්ති ශරීරය නැවත වරක් ප්‍රතිශක්ති කිරීමට එම ශක්ති ශරීරය මිනිස් ලෝකයේ මාංශ ගත ශරීරයක් මූලික කර උප්පත්තිය ලබයි…. විශ්වයේ සුපිරි මානවයන් අතර ඇතිවන ගැටුම්… මානව පරිණාමයේ අබිරහස… ආදරය, ත්‍රාසය, කුතුහලය….
1.71$