Gunege Kathawa 1
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6448-6 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd |
Author Name | Dr. G. B. Giragama |
Published Year | 2015 1st Print |
Book Weight | 300.00 Grams |
Book Size | 21.7×14.2×1.1cm |
Pages | 160 |
ගුණේගේ කතාව 1 -ආචාර්ය පී. බී. ගිරාගම චරිත කතා කියවීම, කියවන්නාගේ චරිත වර්ධනයට බෙහෙවින් බලපාන කරුණකි.මේ නිසාම ආගමික ශාස්තෘවරු, ජාතික වීරවරයන්, ජනතා මෙහෙවරට කැපවූවන් වැනි අයගේ චරිතාපදාන කියවීමට සිය දරුවන් යොමුකිරීමට දෙමාපියන් මහත් සේ උනන්දු වේ.සාමාන්‍යයෙන් චරිතකතා ලිවීමේ රටාව වන්නේ ඇති දේ ඇති සැටියෙන් ලියාගෙන යාමය.එහිදී කතා නායකයාගේ ජීවිත විස්තරයක් ඉදිරිපත් වේ.ආචාර්ය ජී. බී. ගිරාගම “ගුණේගේ කතාව” ලියා ඇත්තේ ප්‍රත්‍යෙක වාර්තාවක් ලෙසය.එහිදී කතා නායකයාගේ ඇතුළාන්තය විවරණය කිරීමට වැඩි උත්සාහයක් ගනී.එම නිසා පාඨකයාට සැබෑ ලෙසම ප්‍රශ්නවලට මුහුණ දී ජය ගන්නා ආකාරය පිළිබඳව අපූරු චිත්‍රයක් මැවේ.එබැවින් “ගුණේගේ කතාව” නූතන දරුවන්ට දුෂ්කරතා ජයගෙන ඉදිරියට යන අයුරු උගන්වන අත්පොතක් වැනිය.
1.40$