Guru Panduru
1.84$
Category |
Teens |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-7017-3 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
Denagama Siriwardana |
Published Year |
2016 |
Book Weight |
240.00 Grams |
Book Size |
21.8×14.1×0.9cm |
Pages |
144 |
ගුරු පඬුරු -දෙනගම සිරිවර්ධන “මිතුරෝ” යොවුන් නවකතාව ලියා ස්විස්ටර්ලන්තයේ අන්තර්ජාතික යොවුන් ග්‍රන්ථ මණ්ඩලයෙන් ජාත්‍යන්තර යෞවන සාහිත්‍ය සම්මානය දිනූ දෙනගම සිරිවර්ධන “ගුරු පඬුරු” නමැති මේ යොවුන් නවකතාව ලියා 1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි කර ගත්තේ ය. මානව දයාවෙන් පිරිපුන් ගුරුවරයකු වැඩ වර්ජනයකට සහභාගී වීම නිසා අසරණ වනු දුටු ඔහුගේ යොවුන් සිසු පිරිස ඔහු රැක ගැනීමට ගත් වෙහෙසත්, ආත්ම ශක්තියෙන් යුතුව ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙමින් ඒ දරුවන් සැබෑ වීරයන් වන ආකාරයත් කියැවෙන මේ යොවුන් නවකතාව ජීවිතයත්, ලෝකයත් පිළිබඳව අපේ දරුවන්ට සැබෑ අවබෝධයක් ලබා දෙනු ඇත.
Reviews
There are no reviews yet.