Hari Paara

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6917-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Chandrasiri Dodangoda
Published Year 2016
Book Weight 150.00 Grams
Book Size 18.1×12.2x.7cm
Pages 112
හරි පාර යොවුන් නවකතාව -චන්ද්‍රසිරි දොඩන්ගොඩ ලලා මෙන් දුගී බව පත්ලේ ඉපදෙන දරුවන් බොහෝ දෙනෙකු අද රටෙහි සිටිති. හරි මඟට වටෙන ඒ දරුවන්ගෙන් ඇතැමෙකු රටේ ඉහළටම නැඟෙති. ළමා කියවීම් සඳහා දිය යුත්තේ එවැනි ඉහළ නගින දරුවන්ට අත්වැල් සපයන කතාන්තරය. මේ එවන් කතාවකි. ඒ කතාව බොරුවෙන් පුරවා නැත. ලලා මෙන් උත්සාහවත් දරුවන් මෝරනු පිණිස “හරි පාර” උපහාරයක් වේවා!

0.69$