Hari Paara
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6917-7 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Chandrasiri Dodangoda |
Published Year | 2016 |
Book Weight | 150.00 Grams |
Book Size | 18.1×12.2x.7cm |
Pages | 112 |
හරි පාර යොවුන් නවකතාව -චන්ද්‍රසිරි දොඩන්ගොඩ ලලා මෙන් දුගී බව පත්ලේ ඉපදෙන දරුවන් බොහෝ දෙනෙකු අද රටෙහි සිටිති. හරි මඟට වටෙන ඒ දරුවන්ගෙන් ඇතැමෙකු රටේ ඉහළටම නැඟෙති. ළමා කියවීම් සඳහා දිය යුත්තේ එවැනි ඉහළ නගින දරුවන්ට අත්වැල් සපයන කතාන්තරය. මේ එවන් කතාවකි. ඒ කතාව බොරුවෙන් පුරවා නැත. ලලා මෙන් උත්සාහවත් දරුවන් මෝරනු පිණිස “හරි පාර” උපහාරයක් වේවා! |
0.76$