Hetak Nathi Minissu

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6728-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Mahindapala Withanarachchi
Published Year 2016
Book Weight 160.00 Grams
Book Size 21.8×14.2×0.7cm
Pages 104

හෙටක් නැති මිනිස්සු -මහින්දපාල විතානආරච්චි වර්තමාන සමාජයේ ඇතැම් දෙමාපියන් දරුවන් ඉදිරියේ හැසිරිය යුතු අන්දම ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීම කණගාටුවට කරුණකි.කුඩා කල සිටම තම දරුවන්ට අනාගතය පිලිබඳ ඉලක්කයක්, ජීවිතය පිලිබඳ වගකීමක් ඇති බව පෙන්වාදීම හා ඒ අනුව යහපත් ලෙස දරුවන් ඉදිරියේ හැසිරීමට වග බලා ගැනීම ඉතා වටිනේය.මෙම කතාවේ එන ඇතැම් සිද්ධීන් සැබෑ ජීවිතයේ අසන්න දකින්න ලැබුණු සත්‍ය සිදුවීම්ය.අප සමාජයේ වැඩි දෙනකුට දරුවන්ගේ අනාගතය ගැන පමණක් නොව තමන්ගේ හෙට ජීවිතය ගැන ද අවබෝධයක් නැත.කර්තෘතුමන්ගේ අත්දැකීම් අනුව හෙට ගැන නොසිතා ජීවත් වූ වැඩි දෙනකුගේ ඉරණම සිතාගත නොහැකි අන්දමට අඳුරුවී ගොස් ඇති ආකාරය පුදුම සහගතය. එහි ඇති ශෝකජනක සිද්ධිය නම් ඔවුන් සමාජයට එක්කළ අහිංසක දරුවන්ට උදාවුණ දුක්ඛදායක තත්ත්වයයි.

0.78$