Julgas Handiye Garajaya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-9509-1
Publisher S.Godage and Brothers (Pvt) Ltd.
Author Name M. W. Jinadasa
Published Year 2018
Book Weight 265.00 Grams
Book Size 21.5X14X1cm
Pages 200

මෙයට දශක හතර පහකට පෙර ගාල්ල නගරය අශ්‍රිතව මෙම කතාව දිග හැරේ. නාගරීකරණයේ මහා ප්‍රවාහය ගෙවල් දොරවල් ඉඩකඩම් හා පාරතොට වසාගෙන පැතිර ගියේය. එසේම තම කුඩා ගරාජය පවත්වා ගෙන යන ඉඩම් කැබැල්ලේ අයිතිය ලබා ගැනීම සඳහා දැරූ අනවරත උත්සහයේ කතාව පරම්පරා දෙකක් පුරා විහිඳී ගියේ මිනිස් සන්තානයේ කුහකකම, ආත්මාර්ථය, පරාර්ථය, ආදරය, සැකය, පරාජය හා ජයග්‍රහණය අතර දෝලනය වෙමිනි.

1.50$

https://www.traditionrolex.com/33