Kalu Muhudin Hiru Basa Yayi
2.39$
Category |
Fictions, Novels |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-7166-8 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
Dharmadasa Wickramage |
Published Year |
2016 |
Book Weight |
320.00 Grams |
Book Size |
21.6×14.3×1.1cm |
Pages |
200 |
කළු මුහුදින් හිරු බැස යයි -ආචාර්ය ධර්මදාස වික්‍රමගේ “කළු මුහුදින් හිරු බැස යැයි” ඔහුගේ දෙවන නවකතාවයි. සෝවියට් දේශයේ වසර තිහකට අධික කාලයක සිට ජීවත් වෙමින් ඔහු ලත් ජීවන අත්දැකීම් මේ කතාවට විෂය වී තිබේ. සෝවියට් සැබෑ ජන ජීවිතය කතාවෙහි අන්තර්ගත වේ. අසුව දශකයේ සිට සෝවියට් දේශයේ ඇති වූ සමාජ, ආර්ථික, දේශපාලනික වෙනස් වීම් නවකතාවෙන් ප්‍රකාශිතය. ආසාවෙන් කියවීමට හැකි පරිදි නවකතාව ගොඩ නගා තිබීම ඔහුගේ ලේඛන කුසලතාව ප්‍රකට කරවන්නකි. “කළු මුහුදින් හිරු බැස යයි” හුදෙක් නවකතාවක් පමණක් නොව සෝවියට් දේශයේ සමාජ, ආර්ථික, දේශපාලන ලක්‍ෂණයන්හි ප්‍රබලතා මෙන්ම දුබලතාවන් සත්‍ය ලෙස විවරණය කරන ග්‍රන්ථයක් ද වෙයි.
Reviews
There are no reviews yet.