kandulak sinaseyi

1.73$

  • LKR: ₨ 350.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 955-20-2489-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Arawwala Nandimithra
Published Year 2015 August 3rd print
Book Weight 300.00 Grams
Book Size 21.6×14.1×1.1 cm
Pages 192

ඇරැව්වල නන්දිමිත්‍ර ගේ “කඳුළක් සිනාසෙයි” සිය සොහොයුරු පිරිස වෙනුවෙන් මහත් වූ කැපවීමකින් ක්‍රියා කරමින් අපරාජිත ධෛර්යකින් ජිවිතයටමුහුණ දෙන වැඩිමහල් සොහොයුරියක ගේ කතාව ජීවමානාකාරයෙන් නිරූපණය කරයි. එසේ ම දුෂ්ඨ බලවේගයන්ට ගොදුරු වන අහිංසකයන්ගේ ඇති තතු මෙමගින් මැනවින් චිත්‍රණය වෙයි. මේ නවකතාව කවර පාඨකයාට වුවද සතුටෙන් කියවීමට හැකි ගුණයෙන් පිරිපුන් ය.

Category:

Additional information

Weight 300 kg
Dimensions 21.6 × 14.1 × 1.1 cm

Reviews

There are no reviews yet.

Be the first to review “kandulak sinaseyi”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!