kandulak sinaseyi
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 955-20-2489-7 |
Publisher | S.Godage & Brothers (Pvt) Ltd |
Author Name | Arawwala Nandimithra |
Published Year | 2015 August 3rd print |
Book Weight | 300.00 Grams |
Book Size | 21.6×14.1×1.1 cm |
Pages | 192 |
ඇරැව්වල නන්දිමිත්‍ර ගේ “කඳුළක් සිනාසෙයි” සිය සොහොයුරු පිරිස වෙනුවෙන් මහත් වූ කැපවීමකින් ක්‍රියා කරමින් අපරාජිත ධෛර්යකින් ජිවිතයටමුහුණ දෙන වැඩිමහල් සොහොයුරියක ගේ කතාව ජීවමානාකාරයෙන් නිරූපණය කරයි. එසේ ම දුෂ්ඨ බලවේගයන්ට ගොදුරු වන අහිංසකයන්ගේ ඇති තතු මෙමගින් මැනවින් චිත්‍රණය වෙයි. මේ නවකතාව කවර පාඨකයාට වුවද සතුටෙන් කියවීමට හැකි ගුණයෙන් පිරිපුන් ය.
1.09$