කඳුළු බද්ද -සෝමා ජයකොඩි “මේ රටේ පාලකයින්ට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගැටලු පෙන්නේ ආණ්ඩු විරෝධී ව්‍යාපාර විදිහට, ශිෂ්‍යයයෝ සියයට සීයක් නිවැරදි නෑ. ඒත් ඒ ගැටලුවලට එකම විසඳුම මර්දනය නෙමේ. විශ්වවිද්‍යාල වහලා දාන එක නෙමේ. කෙටවීම්. කුලල් කා ගැනීම් නිර්මාණය කරලා තරුණ ජීවිතයි අධ්‍යාපනයයි දෙකම ඝාතනය කරන එක නෙමේ.” “ස්වභාවික සම්පත් පිරුණු රටක, නිර්ධන පන්ති සමාජයක් ඇති වෙන්න හේතුවක් නැහැ. රටේ සම්පත් නිසි විදිහට මාතෘභූමියේ පෝෂණයට යොදවන්නේ නැති ආත්මාර්තකාමී දේශපාලනඥයෝ, පීඩිත පන්ති සමාජයක් ස්ථාපිත කරලා බහුජාතිකයන්ට රටේ සම්පත් විකුණන කොට තමයි අර්බුද ඇති වෙන්නෙ”. |
Reviews
There are no reviews yet.