Kolamba Lamayi

Category Teens
Language Sinhala
ISBN Number 978-955-30-6724-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Anurasiri Hettige
Published Year 2016
Book Weight 330.00 Grams
Book Size 21.8×14.2×1.2cm
Pages 216

කොළඹ ළමයි (2012 රාජ්‍ය සම්මානය) -අනුරසිරි හෙට්ටිගේ “නි..මාල්.. නි..මාල්.. පරයියෙක්..” පාරේ සිට අහස දෙස බලමින් දිව ආ මොහිදීන් ති අරිමින් නිමල් සමීපයේ නතර වූයේ ය. “කෝ..” යි කී නිමල් ඉහළ බැලුවේ ය. “අර.. අර ඉන්නෙ..” මොහිදින්ට අනුව ඈත අහස බලන නිමල් උසාවියට ඉහළ අහසේ තිතක් ව පියාඹන පරෙවියා දුටුවේ ය. පරෙවියා දැඩි වෙහෙසකින් යුතුව එකම වටයක පියාඹන බැවින් මඟ වරද්දා ගෙන අතරමංව සිටින බව වටහා ගැනීමට දෙවරක් සිතිය යුතු නො වේ. “ගල්වල වත්තෙ ශන්තලගෙ එකෙක් ද? නිමල් පරෙවියාගේ ගමන් මාර්ගය දෙස විපරමින් බලා සිටියේ ය.

1.31$