Sithija Premaya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7767-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Piyal Buddhika Priyadarshana
Published Year 2017
Book Weight 470.00 Grams
Book Size 21.5x14x1.7cm
Pages 312

ක්ෂිතිජ ප්‍රේමය -පියල් බුද්ධික ප්‍රියදර්ශන “චෙස්” මේසයක් මත ජීවිත සාදය. තම වෘත්තීය හෝ විනෝදාංශය හෝ ජීවිතය නිර්මාණගත කිරීම බහුතරයක් කලාකරුවන්ගේ සිරිත යි. නවකතාව එහිදී ප්‍රමුඛ යි. පියල් බුද්ධික අංකුර නවකතාකරුවා ද තම “චෙස්” පරිචය ඔස්සේ යම් ජීවිත හරස්කඩක් “ක්ෂිතිජ ප්‍රේමය” ඔස්සේ නවකතා ගත කරයි. “චෙස්” මූලික කරගත් ප්‍රථම නවකතාව ද මෙය විය හැකියි. “චෙස්” මේසයක නීති-රීති සිරිත්-විරිත් ඔස්සේ චරිත කිහිපයක ජීවිත හරස්කඩ ඔහු අපට පෙන්වන්නේ තියුණු පොරවකින් පැසුණු පලු කොටයක් කපා දැමූ ලෙසිනි.

2.25$

https://www.traditionrolex.com/33