Kumara saha isiwara asapuwa

0.78$

  • LKR: ₨ 150.00

Category Teens
Language Sinhala
ISBN Number 978-955-30-6968-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Prof. P. Ariyasena de Silva
Published Year 2016
Book Weight 140.00 Grams
Book Size 21.8×14.3×0.3cm
Pages 56
කුමරා සහ ඉසිවර අසපුව -මහාචාර්ය පී. ආරියසේන ද සිල්වා මහාචාර්ය පී. ආරියසේන ද සිල්වාට මෙම කතාව තමන් කුඩා වයසේදී තම මව වන රෙජිනා ද සිල්වා (අමරසේකර) මහත්මිය විසින් කියන ලද්දක් බව ඔහු පෙරවදනෙහි සඳහන් කර ඇත. එතුමාගේ පියා වන පී. සී. ද සිල්වා මහතා රෝහල් ගතවූ දුක සමනය කිරීමට මව මේ කතාව පවසා ඇත. වසර 70 ක් පමණ කලකට පෙර තම මව කියූ කතාවක් අළලා කුඩා පොතක්, විශේෂයෙන්ම දරුවන්ටද, වැඩිහිටියන්ටද යම් පණිවිඩයක් දීමට කර්තෘ උත්සාහයක් ගෙන ඇත.

 

Category:

Additional information

Weight 140 g
Dimensions 21.8 × 14.3 × 0.3 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Kumara saha isiwara asapuwa”

Your email address will not be published. Required fields are marked *