Kumara saha isiwara asapuwa
Category | Teens |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6968-9 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Prof. P. Ariyasena de Silva |
Published Year | 2016 |
Book Weight | 140.00 Grams |
Book Size | 21.8×14.3×0.3cm |
Pages | 56 |
කුමරා සහ ඉසිවර අසපුව -මහාචාර්ය පී. ආරියසේන ද සිල්වා මහාචාර්ය පී. ආරියසේන ද සිල්වාට මෙම කතාව තමන් කුඩා වයසේදී තම මව වන රෙජිනා ද සිල්වා (අමරසේකර) මහත්මිය විසින් කියන ලද්දක් බව ඔහු පෙරවදනෙහි සඳහන් කර ඇත. එතුමාගේ පියා වන පී. සී. ද සිල්වා මහතා රෝහල් ගතවූ දුක සමනය කිරීමට මව මේ කතාව පවසා ඇත. වසර 70 ක් පමණ කලකට පෙර තම මව කියූ කතාවක් අළලා කුඩා පොතක්, විශේෂයෙන්ම දරුවන්ටද, වැඩිහිටියන්ටද යම් පණිවිඩයක් දීමට කර්තෘ උත්සාහයක් ගෙන ඇත. |
0.46$