La dalu Bopath
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-5227-8 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Soma Jayakody |
Published Year | 2016 |
Book Weight | 460.00 Grams |
Book Size | 21.6×13.9×1.9cm |
Pages | 344 |
ළා දලු බෝපත් -සෝමා ජයකොඩි “මතක තියා ගන්න. දැන් මාව නතර කරන්න ඔයාට බැහැ. මං පැරදෙන්න කැමති නෑ. මට ඔයා නිකන් ම නිකන් ගෑනියෙක් නෙමේ. මගේ දේශපාලන දැක්ම තමා ඔයාගෙ නිර්මාණවල ජීවිතය. ඔයා මට ණයගැතියි. ඔයාට ආරක්ෂා කර ගන්න ගෞරවයක් තියෙනවා. ඒත් ඔයාට මාව නතර කරන්න බැහැ. මං ඔයාට තරම් වෙන කිසිම කෙනෙකුට කරුණාවන්ත වෙලා නැහැ මෛත්‍රි. මොන මෝඩයෙක් ද මං? මොන හිඟන්නෙක් ද මං? ඔයා මගේ අවාසනාවන්ත උරුමේ” “කාල් මාක්ස් අටුවන් බැහැපු වයසක වාමාංශිකයන්ගේ භුක්තියට සවි වෙලා නැහැ. මාක්ස්ගේ කාලෙ තමා ධනවාදයේ සමාජ පීඩනය උච්චස්ථාන ගත වුනේ. ධනපති පන්තිය සාමාන්‍ය ජනතාව සූරා කෑවේ. අද මේ වෙනකොට බලවත්ය කියන බහු ජාතික කොම්පැණිකාරයො සාමාන්‍ය මිනිහව විතරක් නෙමේ දේශීය ඉඩම් හිමි දේශීය කර්මාන්ත හිමි හැම මිනිහවම සූරන් කනවා. තනියම නෙමේ ඒ ඒ කාලවල බලයට පත්වෙන පාලකයින්ගේ උදව් උපකාර ඇතිව. රාජ්‍ය දේපළ කියන්නේ මහජන දේපල. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන.”
1.87$