Loka Prakata Holman Katha
Category | Translations |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6311-3 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Nissanka Perera |
Published Year | 2015 |
Book Weight | 350.00 Grams |
Book Size | 21.8×14.1×1.3cm |
Pages | 240 |
ලෝක ප්‍රකට හොල්මන් කතා භූත ලෝකයේ නඩු තීන්දුවක් පරිවර්තනය නිස්සංක පෙරේරා මීට වසර දෙසියයකටත් පෙර, හොල්මන් කතා ප්‍රබන්ධයෙහි පුරෝගාමීන් විසින් පිහාටු පෑනෙන් ලියන ලදුව ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයින්ගේ අභිවාදන පාවාඩ මගින් විශ්ව සාහිත්‍යයට පිවිසි ඇති ප්‍රබන්ධ පහක් මේ කෘතියට ඇතුලත්ය. අද්භූත කතාවල සමාරම්භක යුගයට අයත් වේ. ප්‍රබන්ධවල විශේෂත්වය වනුයේ අනුකරණයෙන් හෝ ආභාෂ මූලාශ්‍රයකින් තොරව සර්වප්‍රකාරයෙන්ම ස්වයංජාත වීමය. සාමාන්‍ය කෙටිකතාවක ආකෘතියට හාත්පසින්ම වෙනස් භූමිකාවකට මේ ප්‍රබන්ධ මගින් කියවන්නාට දොර හැරෙයි. ඔහු ඒ දොරින් ඇතුළු වී ඒ අද්භූත භූමිකාව ඔස්සේ හෙමින් සීරුවේ පිය නගයි. කථාන්තරයේ තේමාව වන භීතිය ඝන අන්ධකාරයේ මහ අඩි තබමින් තමා පසුපසින් එනු ඔහුට දැනෙයි. කතාන්තරයේ අවසානය දක්වාම ඒ භීතිය ඔහු පසුපසින් එම නොනවත්වන බැවින් අතරමග නොරැඳී කතාන්දරයේ අවසානය දක්වාම යන්නට ඔහුට සිදුවෙයි. ඒ ගුණාංගය මගින් අද්භූත කථාන්තරයක් කියවන්නා ලබන ආස්වාදය තීව්‍ර කරනු ලබයි. ඒ ආස්වාදය බාල, තරුණ, මහලු භේදයක් නොමැතිව සෑම දෙනාටම එකසේම ලැබෙයි. වෙනත් බොහෝ මානුෂික සංවේදනයන්ට මෙන් වයස් භේදයක් භීතියට නැති බැවිනි. |
1.53$