Losaka Wanno
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7662-5 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | M. Nishshanka Perera |
Published Year | 2017 |
Book Weight | 220.00 Grams |
Book Size | 21.5×14.7×0.8cm |
Pages | 128 |
ලෝසක වැන්නෝ -එම්. නිශ්ශංක පෙරේරා “ලෝසක වැන්නෝ” නම් මෙම නවකතාවේ ආර්ථික හිඟතාවයෙන් පෙලුණු පවුලක දරුවෙක් විහාරස්ථානයේ පැවිදිව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ලබා ගැනීමට සමත් වෙයි. ඔහුට ප්‍රදේශයේ සැමගේ පිළිගැනීම, ගෞරවය හිමි වෙයි. ගිහිකළ විඳි අනේක දුක්ඛ දෝමනස්සයන්ද මව පිටා සහෝදර සහෝදරියන්ද විඳි අප්‍රමාණ දුක් වේදනාවන්ද මනසේ ම වෙමින් පවතින විට ඇති වන මානසික පීඩනය පාඨකයා තුළ කරුණා රසය ඇති කරවයි. ලොකු හාමුදුරුවන්ගේ පිහිටෙන් තමා දුකින් මිදුණු ආකාරය සිහිපත් කරන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සැපත කරා යාමට හැකි බව අන් අයට ද පෙන්වා දෙමිනි. ජාතක පොතේ ලෝසක තිස්ස කතාවටද පාඨක මනස යොමු කරවන මෙම කෘතිය, බාල තරුණ මහලු කාටත් කියවා රස විඳිය හැකි නිර්මාණයකි.
1.07$