Maayawa
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6584-1 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd |
Author Name | Galpothugoda Sudath Chandra |
Published Year | 2015 1st Print |
Book Weight | 530.00 Grams |
Book Size | 21.8×14.1×2.1cm |
Pages | 396 |
මායාව -ගල්පොතුගොඩ සුදත් චන්ද්‍ර මායාරූපී සංසාර සිනමාවේ නිරූපිත යථාර්ථයේ මායාව සටහන් වන මෙම වෘත්තාන්තය 1960 දශකයේ සිට එළඹෙන කාල පරාසය හරහා දිවෙන්නකි.කාලය හා අවකාශය තුළ සිත්තම් වී ඇති මැකී යන රූපාවලිය හා බැඳුණු තත්‍ය ස්වභාවය කුමක් ද?නිත්‍ය වූ කිසිවක් නොමැති ලොවක රූ ගත කෙරුණු සිනමා කෘතියේ ප්‍රධාන චරිතය රඟමින් එය අධ්‍යක්ෂණය කරන සත්‍ය ජීවිතයේදී පස් වන දශකයේ දී එහි සෑම රූප රාමුවකම අනිත්‍ය ස්වභාවය පසක් කර ගනියි.මේ සිනමා කෘතිය හා ආත්මීය ලෙස බැඳීම නිසා හට ගන්නා දුක් දොම්නස්වලින් මිදිය හැකි එකම මග ක්ෂණයක් පාසා සිදු වනාධ්‍යක්ෂණය සම්පුර්ණයෙන්ම නතර කිරීමයි.
2.33$