Maha Mihindu Himi
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7700-4 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Jayasena Jayakody |
Published Year | 2017 |
Book Weight | 470.00 Grams |
Book Size | 21.6×14.1×1.3cm |
Pages | 240 |
මහ මිහිඳු හිමි -ජයසේන ජයකොඩි “බලවත් සොම්නසින් පසුවනු පෙනේ?” “නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවූවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයූවෝ, දිරිගැන්වූවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබවහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මෙ සිරිලක මෙ තැන් සිට සම්බුදු පියාණන් වහන්සේගේ ය! ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ය!”
1.40$