Malawun Kalu Natha
1.57$
Category |
Fictions, Novels |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-6769-2 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
Gayan Waragoda Arachchi |
Published Year |
2016 |
Book Weight |
210.00 Grams |
Book Size |
21.6×14.1×0.8cm |
Pages |
128 |
මළවුන් කළු නැත -ගයාන් වරාගොඩ ආරච්චි “අනුෂාගේ බිය වටහා ගැනීමට ඕෂධට අපහසු කාර්යයක් නොවූයේ තමාට ද පෙර දවස එලෙසම සිතුණු බැවිනි. සතුටෙහි දී සිනාසෙන දුකෙහි දී හඬා වැටෙන පොදු මානව ගති ලක්‍ෂණ තිබිය දී ද, නොදන්නා මිනිසුන් සමඟ ගනුදෙනු නොකරන ලොවක දී වර්ණයවත් නිශ්චය කරගත නොහැකි ජීවියෙක් අබියස බිය වීම අපූර්ව දුර්ලභ සිදුවීමක් නොවනා බව ඕෂධ වටහා ගෙන තිබිණි.”
Reviews
There are no reviews yet.