Malawun Kalu Natha

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6769-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Gayan Waragoda Arachchi
Published Year 2016
Book Weight 210.00 Grams
Book Size 21.6×14.1×0.8cm
Pages 128

මළවුන් කළු නැත -ගයාන් වරාගොඩ ආරච්චි “අනුෂාගේ බිය වටහා ගැනීමට ඕෂධට අපහසු කාර්යයක් නොවූයේ තමාට ද පෙර දවස එලෙසම සිතුණු බැවිනි. සතුටෙහි දී සිනාසෙන දුකෙහි දී හඬා වැටෙන පොදු මානව ගති ලක්‍ෂණ තිබිය දී ද, නොදන්නා මිනිසුන් සමඟ ගනුදෙනු නොකරන ලොවක දී වර්ණයවත් නිශ්චය කරගත නොහැකි ජීවියෙක් අබියස බිය වීම අපූර්ව දුර්ලභ සිදුවීමක් නොවනා බව ඕෂධ වටහා ගෙන තිබිණි.”

0.82$