Malawunge Awurudu daa

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 955-20-2159-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ediriweera Sarachchandra
Published Year 2016
Book Weight 240.00 Grams
Book Size 21.2×14.5×0.8cm
Pages 136
මළවුන්ගේ අවුරුදු දා -මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර “මළවුන්ගේ අවුරුදු දා” යන මේ නව කථාව “මළගිය ඇත්තෝ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකි ය. “මළගිය ඇත්තෝ” කියවා එහි එන දෙවොන්දරා සං හා නොරිකො යන පාත්‍රයන් යළි හඳුනා ගැන්මටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමාන ය. පළමු නවකථාවෙහි ඇති, හදවත් දෙකක් අතර හටගන්නා ගුඪ සම්බන්ධය පිළිබඳව කෙරෙන සූක්‍ෂම විවරණය මේ නවකතාවෙහි ද එවැනි ම ළගන්නාසුලු ගීතාත්මක බස වහරකින් කෙරී ඇත. පාඨකයාගේ භාවමය ජීවිතය පෝෂණය කොට, ඔහුට මිනිස් හදවත ගැන අපූරු අත්දැකීමක් ගෙන දෙන “මළවුන්ගේ අවුරුදු දා” ප්‍රේමයේ දුංඛ පක්ෂය අනාවරණය කරන නව කතාවකි.

1.35$

https://www.traditionrolex.com/33