Mara gaha wanguwe abirahas minimaruwa

1.05$

  • LKR: ₨ 200.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-8006-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name B. S. Sunil Jayarathna
Published Year 2017
Book Weight 140.00 Grams
Book Size 21.5×13.8×0.7cm
Pages 112
මාර ගහ වංගුවේ අබිරහස් මිනීමරුවා “බෙන් ජොන්සන් සහ කාල් ලුවිස්ගේ පළමු වික්‍රමය” -බී. එස්. සුනිල් ජයරත්න “ඒයි ගැලිසන් උඹ දන්නවද? මෙන්න මේ බෙල්ට් ගාංචුව කාගෙද කියලා” “ඕව මම දන්නේ නෑ සර්” “එහෙනම් මම කියන්නම්, මෙන්න මේ බෙල්ට් ගංචුව මෙන්න මේ පොලිස් නිලධාරියාගේ” කියවමින් සාක්කුවට අත දමා අංක තහඩුව ගෙන පෙන්වා සිටියේය. “මේ මිනිසුන්ට මොනවද උනේ? සේරම උඹලා මැරුව නේ?” “අනේ නෑ සර් අපි මැරුවේ නෑ” “එහෙනම් දඹදිව යැවුවද”

 

Category:

Additional information

Weight 140 g
Dimensions 21.5 × 13.8 × 0.7 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Mara gaha wanguwe abirahas minimaruwa”

Your email address will not be published. Required fields are marked *