Mara gaha wanguwe abirahas minimaruwa
1.05$
Category |
Fictions, Novels |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-8006-6 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
B. S. Sunil Jayarathna |
Published Year |
2017 |
Book Weight |
140.00 Grams |
Book Size |
21.5×13.8×0.7cm |
Pages |
112 |
මාර ගහ වංගුවේ අබිරහස් මිනීමරුවා “බෙන් ජොන්සන් සහ කාල් ලුවිස්ගේ පළමු වික්‍රමය” -බී. එස්. සුනිල් ජයරත්න “ඒයි ගැලිසන් උඹ දන්නවද? මෙන්න මේ බෙල්ට් ගාංචුව කාගෙද කියලා” “ඕව මම දන්නේ නෑ සර්” “එහෙනම් මම කියන්නම්, මෙන්න මේ බෙල්ට් ගංචුව මෙන්න මේ පොලිස් නිලධාරියාගේ” කියවමින් සාක්කුවට අත දමා අංක තහඩුව ගෙන පෙන්වා සිටියේය. “මේ මිනිසුන්ට මොනවද උනේ? සේරම උඹලා මැරුව නේ?” “අනේ නෑ සර් අපි මැරුවේ නෑ” “එහෙනම් දඹදිව යැවුවද” |
Reviews
There are no reviews yet.